fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් අද සිට කැඳවයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 11, 2019 12:02

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් අද සිට කැඳවයි

2018 වසර සඳහා උසස් පෙළ විභාගයට විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අද (11) සිට අයදුම්පත් කැඳවන බව විභාග විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ලේකම් ආචාර්ය ප්‍රියන්ත ප්‍රේමකුමාර මහතා පවසයි.

එය පෙබරවාරි 01 වන දින දක්වා අයදුම්පත් අන්තර්ජාලය ඔස්සේ භාර ගනු ලබන බවත්,එක් අපේක්ෂකයෙකුට එක් අයදුම්පතක් පමණක් ඉදිරිපත් කළ යුතු වේ.මේ වන විට සිසුන් 31,158 දෙනෙක් විශ්වවිද්‍යාල සඳහා ප්‍රවේශයට සුදුසුකම් ලබා ඇති බව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

ITN News Editor
By ITN News Editor ජනවාරි 11, 2019 12:02

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo