fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නව නිවාස 105 ක් වතු කම්කරු අයිතියට

ITN News Editor
By ITN News Editor ජනවාරි 11, 2019 11:12

නව නිවාස 105 ක් වතු කම්කරු අයිතියට

වතු කම්කරුවන් වෙනුවෙන් ඉදිවූ තවත් නව නිවාස 105 ක් වතු කම්කරු අයිතියට පත් කෙරුණා.

නව වතු නිවාස වතු ජනතාව වෙත පිරිනැමීම  අමාත්‍ය පලනි දිගම්බරම් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා. දිඹුල පොලිස් වසමට අයත් මවුන් වන වතුයායේ ඉදිවූ නිවාස 50 ක් සහ බෝ ගහවත්ත ප්‍රදේශයේ ඉදිවූ නිවාස පනස් පහකුයි මෙසේ වතු ජනතාව වෙත පැවරුණේ. විසිත්ත කාමරයක්, නිදන කාමර දෙකක් ඇතුළු මූලික පහසුකම්වලින් මෙම නිවාස සමන්විතයි. හරිත ගම්මාන ව්‍යාපෘතිය යටතේ නුවරඑළිය, බදුල්ල, රත්නපුර, කෑගල්ල ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක නිවාස ඉදි කෙරෙනවා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 11, 2019 11:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්