fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සූ සෙන් චෑන් තායිවාන නව අග‍්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරිම අද

ITN News Editor
By ITN News Editor ජනවාරි 11, 2019 10:28

සූ සෙන් චෑන් තායිවාන නව අග‍්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරිම අද

තායිවාන පාලක ප‍්‍රජාතන්ත‍්‍රවාදි ප‍්‍රගතශ්‍රීලි පක්ෂයේ හිටපු සභාපති සූ සෙන් චෑන්ග් නව අග‍්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරිමට තීරණය කර තිබෙනවා.

ඒ අග‍්‍රාමාත්‍ය විලියම් ලායි ඇතුළු අමාත්‍ය මණ්ඩලය ඉල්ලා අස්වීම හේතුවෙන් පසුගිය නොවැම්බර් මාසයේ පැවති ප‍්‍රාදේශ්‍රීය මැතිවරණ වලින් ලැබු පරාජය නිසා අග‍්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වුණා.

නව අග‍්‍රාමාත්‍යවරයා අද පත් කිරිමට නියමිත බවයි තායිවාන වාර්තා සදහන් කළේ. ඉන් පසුව ඔහු සිය අමාත්‍ය මණ්ඩලය නම් කිරිමට නියමිතව තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 11, 2019 10:28

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්