fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මහනුවර නගරයේ ආපන ශාලාවක ගින්නක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 11, 2019 10:23

මහනුවර නගරයේ ආපන ශාලාවක ගින්නක්

මහනුවර නගරයේ ආපන ශාලාවක ගින්නක් හටගෙන තිබෙනවා.

විලියම් ගොපල්ලව මාවතේ ආපන ශාලාවක හටගත් ගින්න පාලනය කර ඇති බවයි පොලීසිය පවසන්නේ.

ආපන ශාලාව තුළ තිබූ ගෑස් සිලින්ඩර් සහ ගෘහ භාණ්ඩ කඩිනමින් වෙළද සැලෙන් ඉවත් කිරිමට සේවකයන් කටයුතු කළා.

ඒ හේතුවෙන් සිදුවන්නට ගිය විශාල හානියක් අවම කරගෙන ඇති බවයි මහනුවර පොලීසිය සදහන් කළේ.

ගෑස් කාන්දුවක් ගින්නට හේතුවී තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 11, 2019 10:23

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2019

logo