fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ‍්‍රී ලංකාවට තවදුරටත් සහාය වන බවට චීනය සහතික වෙයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 11, 2019 09:58

ශ‍්‍රී ලංකාවට තවදුරටත් සහාය වන බවට චීනය සහතික වෙයි

ශ‍්‍රි ලංකාවේ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් අඛණ්ඩව සහාය වන බවට චීනය යළි සහතික වුණා.

ඒ ශ‍්‍රී ලංකාවේ චීන තානාපති චෙන් ෂුයෙංග් මහතා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා හමුවූ අවස්ථාවේදී. සාකච්ඡාව කොළඹදී පැවැත්වුණා.

ශ‍්‍රීලංකාවේ වර්තමාන ආර්ථික ක‍්‍රියාවලිය සම්බන්ධයෙන් එහි්දී මුදල් අමාත්‍යවරයා චීන තානාපතිවරයාව දැනුවත් කර ඇති බවයි මුදල් අමාත්‍යාංශය සදහන් කළේ.

ශ‍්‍රී ලංකාවට සපයන සහාය සම්බන්ධයෙන් ද අමාත්‍යවරයමෛහිදී ප‍්‍රසාදය පළකර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 11, 2019 09:58

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්