fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දීය රහස් ඔත්තු සේවාවේ ලොක්කා දින දෙකෙන් ගෙදර යවයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 11, 2019 09:37

ඉන්දීය රහස් ඔත්තු සේවාවේ ලොක්කා දින දෙකෙන් ගෙදර යවයි

ඉන්දීය රහස් ඔත්තු සේවාවේ ප්‍රධානී ආලෝක් වර්මා පත්කර දින දෙකකට පසු ඔහු සිය තනතුරෙන් ඉවත්කර තිබෙනවා.

ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ඔහු බලයේ පිහිටුවීමෙන් පසු  ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් මගින් ඔහු තනතුරෙන් ඉවත් කෙරුණා. මෙම කමිටුව සාමාජිකයින් තුන් දෙනෙකුගෙන් සමන්විතයි.

ඉන් දෙදෙනෙකු ඔහුව තනතුරෙන් ඉවත් කිරීමට එකගවූ අතර විපක්ෂ කොංග්‍රස් පක්ෂය නියෝජනය කළ අනෙක් සාමාජිකයා ඊට විරෝධය පළකලා.

තමන් ව්‍යාජ චෝදනා මත තනතුරෙන් ඉවත් කර ඇති බවයි ආලෝක් වර්මා ප්‍රකාශ කළේ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 11, 2019 09:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්