fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය අද රැස්වෙයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 11, 2019 09:20

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය අද රැස්වෙයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය අද රැස්වනවා. පසුගියදා රැස්වූ පක්ෂ නායක රැස්වීමේදී ගත් තීරණයකට අනුවයි එම මණ්ඩලය අද රැස්වන්නේ.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එනවාද නැද්ද යන්න පිළිබද අවසාන තීරණය ගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට පැවරීමට රජය තීරණයකර තිබෙනවා.

එම තීරණයට එළඹ ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මෙහෙයුම් කමිටුවේ සාමාජිකයින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවැත්වූ දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුවයි.

ITN News Editor
By ITN News Editor ජනවාරි 11, 2019 09:20

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්