තාක්ෂණ විෂය තුළින් දරුවන් උපරිම ප්‍රයෝජන ගැනීම සතුටට කරුණක් බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ සදහා තමන්ට ද දායකත්වය ලබා දීමට හැකිවීම සතුටක් බවයි ඒ මහතා ප්‍රකාශ කළේ.
කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයේ 75 වන සංවත්සරය වෙනුවෙන් සංවිධාන කළ අධ්‍යාපන හා තාක්ෂණික ප්‍රදර්ශනය නැරඹීමෙන් අනතුරුව විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළා. විද්‍යාලයේ බාලදක්ෂ කණ්ඩායම ඉදිරිපත් කළ සංදර්ශයක් නැරඹීමට ද ඒ මහතා එක් වුණා.
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ,
[ot-video type=”youtube” url=”https://youtu.be/e5tCTa8QqDM”]