fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දුර්ගන්ධය නැති කිරීමේ තෙල් ඉසීමට ගුවන් හමුදාවේ සහාය

ITN News Editor
By ITN News Editor ජනවාරි 10, 2019 17:21

දුර්ගන්ධය නැති කිරීමේ තෙල් ඉසීමට ගුවන් හමුදාවේ සහාය

බස්නාහිර පළාතේ කැළිකසල දුර්ගන්ධය නැති කිරීමට තෙල් ඉසීම සදහා ගුවන් හමුදාවේ සහාය ලබාගන්නා බව ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පවසනවා.

මිහිසරු ක්ෂේත්‍ර පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානයේ දෙවන අදියරේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් පළාත් ප්‍රධාන අමාත්‍යවරයා මෙම අදහස් පළකළා. අපද්‍රව්‍ය කළමනාකරණ ක්ෂේත්‍රයේ නියුතු වූවන් පුහුණු කිරීම ඇතුළු ක්ෂේත්‍ර වැඩසටහන් රැසක් මෙම මධ්‍යස්ථානය තුළින් සිදුකිරීම සැළසුමයි. මේ සදහා වැයකෙරෙන මුදල රුපියල් මිලියන 350 ක්.

බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය,

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 10, 2019 17:21

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්