බස්නාහිර පළාත් නව ආණ්ඩුකාර අසාද් සාලි මහතා සිය රාජකාරි ආරම්භ කළා.
අසාද් සාලි මහතා රාජකාරි ආරම්භ කිරීම සිදු කළේ රාජගිරියේ පිහිටි පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී. ශ්රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකර මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක් වුණා.
බස්නාහිර පළාත් නව ආණ්ඩුකාර අසාද් සාලි,
[ot-video type=”youtube” url=”https://youtu.be/z80k57p4z3A”]
වයඹ පළාත් ආණ්ඩුකාර පේෂල ජයරත්න මහතාද අද පෙරවරුවේ සිය රාජකාරි කටයුතු නිල වශයෙන් ආරම්භ කළා. ඒ පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී. සර්ව ආගමික වතාවත්වලින් අනතුරුවයි ආණ්ඩුකාරවරයා රාජකාරි ආරම්භ කළේ.
වයඹ පළාත් ආණ්ඩුකාර පේෂල ජයරත්න,
[ot-video type=”youtube” url=”https://youtu.be/Eyt-j8eEcJY”]