fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආණ්ඩුකාරවරු දෙදෙනෙක් වැඩ අරඹයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 10, 2019 17:10

ආණ්ඩුකාරවරු දෙදෙනෙක් වැඩ අරඹයි

බස්නාහිර පළාත් නව ආණ්ඩුකාර අසාද් සාලි මහතා සිය රාජකාරි ආරම්භ කළා.

අසාද් සාලි මහතා රාජකාරි ආරම්භ කිරීම සිදු කළේ රාජගිරියේ පිහිටි පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක් වුණා.

බස්නාහිර පළාත් නව ආණ්ඩුකාර අසාද් සාලි,

වයඹ පළාත් ආණ්ඩුකාර පේෂල ජයරත්න මහතාද අද පෙරවරුවේ සිය රාජකාරි කටයුතු නිල වශයෙන් ආරම්භ කළා. ඒ පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී. සර්ව ආගමික වතාවත්වලින් අනතුරුවයි ආණ්ඩුකාරවරයා රාජකාරි ආරම්භ කළේ.

වයඹ පළාත් ආණ්ඩුකාර පේෂල ජයරත්න,

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 10, 2019 17:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්