fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගණිකා නිවාසයක් පවත්වාගෙන ගිය 4ක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජනවාරි 10, 2019 14:09

ගණිකා නිවාසයක් පවත්වාගෙන ගිය 4ක් අත්අඩංගුවට

සම්භාහන මධ්‍යස්ථානයක් බව පවසමින් ගණිකා නිවාසයක් පවත්වාගෙන ගිය හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ බස්නාහිර උතුරු දිසා දුෂණ මර්දන ඒකකයේ වැටලීමකින්. ටෙලි නාට්‍යය නිලියක ද ඒ අතර වන බවයි පොලිසිය පැවසුවේ. මීගමුව මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත සීදුව ප‍්‍රදේශයේ සුපිරි නිවසක් පොලිසිය පරික්ෂාවට ලක්කළ අවස්ථාවේ මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 10, 2019 14:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්