Life+News The Official News Portal of Independent Television Network Ltd

කොංගෝ රාජ්‍යයේ විපක්ෂ නායකවරයා ජනාධිපති ධුරයට

ITN News Editor
By ITN News Editor ජනවාරි 10, 2019 12:55

කොංගෝ රාජ්‍යයේ විපක්ෂ නායකවරයා ජනාධිපති ධුරයට

කොංගෝ රාජ්‍යයේ විපක්ෂ නායක ෆීලික්ස් ටිෂික්ඩි ජනාධිපතිවරණයෙන් ජයග‍්‍රහණය කළ බව එරට මැතිවරණ කොමිසම ප‍්‍රකාශ කළා.

ජනාධිපතිවරණයට තරගවැදුණු අනෙක් විපක්ෂ අපේක්ෂකයාට වඩා ඔහු වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලැබූ බවයි පලාත් ප‍්‍රතිඑලයෙන් ද තහවුරු වුණේ. කොංගෝ රාජ්‍යය නිදහස ලැබීමෙන් පසු විපක්ෂ නායකයෙකු ජනාධිපති ධුරයට තේරීපත්වූ පලමු අවස්ථාව මෙය බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 10, 2019 12:55
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්