fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජපාන අගමැති සහ බි‍්‍රතාන්‍ය අගමැති අතර සාකච්ඡාවක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 10, 2019 10:58

ජපාන අගමැති සහ බි‍්‍රතාන්‍ය අගමැති අතර සාකච්ඡාවක්

ජපාන අග‍්‍රාමාත්‍ය ෂින් ෂෝ අබේ සහ බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය තෙරේසා මේ අතර සාකච්ඡාවක් පැවැත්වෙනවා.

බෙ‍්‍රක්සිට් ගිවිසුම සමඟ වෙළඳ කටයුතුවලට සිදුවිය හැකි බලපෑම් පිළිබඳවයි මුලික අවධානය යොමු වන්නේ. ජපාන අයෝජකයන් බි‍්‍රතාන්‍ය පවුම් බිලියන 46කට වැඩි මුදලක් ව්‍යාපාර සඳහා යොදවා තිබෙනවා. ඔවුන්ට හිතවාදී පාරිසරික තත්ත්වයක් නිර්මාණය කළයුතු බවයි ජපාන අග‍්‍රාමාත්‍යවරයා සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 10, 2019 10:58

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්