fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තායිවානයෙන් යුධ අභ්‍යාස

ITN News Editor
By ITN News Editor ජනවාරි 10, 2019 10:51

තායිවානයෙන් යුධ අභ්‍යාස

නව යුද අභ්‍යාසයක් පවත්වන බව තායිවානය ප‍්‍රකාශ කළා. මේ වසර තුළ එවැනි අභ්‍යාස කිහිපයක්ම සැළසුම් කර තිබෙනවා.

බාහිර බලවේගවලින් එල්ල වන අභියෝගවලට සාර්ථකව මුහුණ දීමයි අරමුණ. ආරක්ෂක අංශ ශක්තිමත් කිරිමත් වැඩපිළිවෙලට අයත්. යුද, ගුවන් හා නාවික හමුදාව එක්ව අභ්‍යාස පවත්වන බවත් තායිවාන බලධාරින් පෙන්වා දුන්නා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 10, 2019 10:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්