fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනිමේ නිල උත්සවය 17 වනදා

ITN News Editor
By ITN News Editor ජනවාරි 10, 2019 09:41

පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනිමේ නිල උත්සවය 17 වනදා

2019 වසරේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනිමේ නිල උත්සවය 17 වනදා පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යංශය ප‍්‍රකාශ කළා.

පූර්ණ පෞර්ෂයක් සහිත පුද්ගලයෙකු බිහි කිරිමේ තීරණාත්මක අවධිය ප‍්‍රාථමික අධ්‍යාපනයයි. දිවයිනේ පාසල් දස දහස් එකසිය අනූ හතර අතරින් පාසල් නව දහස් එකසිය අනු තුනකම ප‍්‍රාථමික අංශ ක‍්‍රියාත්මක වනවා. දරුවන්ගේ අනාගත ලෝකය යහපත් කිරිමේ කාර්යය භාරය සියලුදෙනාට පැවරෙන බවයි අධ්‍යාපන අමාත්‍යංශය පවසන්නේ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 10, 2019 09:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2019

logo