fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ දෙදෙනෙක් අත්අඩංගුවේ

ITN News Editor
By ITN News Editor ජනවාරි 10, 2019 09:13

ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ දෙදෙනෙක් අත්අඩංගුවේ

ව්‍යාජ රුපියල් පන් දහසේ මුදල් නෝට්ටුවක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය ප‍්‍රකාශ කළා.

ඔවුන් ධර්මපුරම් පොලිස් වසමේ පුන්නනීරාවේ ප‍්‍රදේශයේ වෙළඳ සැලකට පැමිණ දුරකථන කාඩ් පතක් මිළදී ගෙන තිබෙනවා. ඒ සඳහා ලබාදුන් රුපියල් පන් දහසේ නොට්ටුව ව්‍යාජ බවට වෙළඳසැල් හිමියා හදුනාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ. ධර්මපුරම් පොලිසියයි වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 10, 2019 09:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2019

logo