fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දියාවෙන් ශ‍්‍රී ලංකා මහ බැංකුවට ඩොලර් මිලියන 400ක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 10, 2019 09:03

ඉන්දියාවෙන් ශ‍්‍රී ලංකා මහ බැංකුවට ඩොලර් මිලියන 400ක්

විනිමය හුවමාරු පහසුකම යටතේ ඇමරිකා ඩොලර් මිලියන 400ක් ශ‍්‍රී ලංකා මහ බැංකුවට ලබාදීමට ඉන්දිය සංචිත බැංකුව එකඟත්වය පළකළා.

සාක් සාමාජික රටවල් අතර පවතින පහසුකම් යටතේ එය ලබාදීමටයි කටයුතු යොදා තිබෙන්නේ. දෙරට අතර ද්විපාර්ශවික ගිවිසුමක් අත්සන් කිරිමත් අරමුණක්. ඒ සම්බන්ධයෙන් ද ශ‍්‍රී ලංකා මහ බැංකුව ඉල්ලීමක් කළා. විදේශ සංචිත ප‍්‍රමාණවත් පරිදි පවත්වා ගැනිමෙන් අයෝජකයන්ගේ විශ්වාසය ඉහළ නංවා ගැනීමට හැකියාව පවතිනවා. ඒ සඳහා ඉන්දිය සංචිත බැංකුවෙන් ලැබුණු සහයෝගය ඉවහල් වන බවයි ශ‍්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 10, 2019 09:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්