fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හැටන් කොටගල රක්ෂිතයේ ගින්නක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 9, 2019 15:43

හැටන් කොටගල රක්ෂිතයේ ගින්නක්

හැටන් කොටගල රක්ෂිතයේ ගින්නක් හටගෙන තිබෙනවා. පස්වරුවේ හටගත් ගින්නෙන් අක්කර විසිපහක භූමි ප‍්‍රමාණයක් විනාශ වී ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.

වතු නිවාස පේලියකට ද ගින්න පැතිර ගොස් ඇති බවටයි වාර්තා වන්නේ. අධිබලැති විදුලි රැහැන් පද්ධතියකට දැඩි අලාභහානි සිදුව තිබෙනවා. මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප‍්‍රදේශවලට පවතින්නේ දැඩි වියලි කාලගුණයක්. ඒ සමග දැඩි සුලං තත්වයක් පවතිනවා. ගින්න සීග‍්‍රයෙන් පැතිර යමින් පවතින බවයි ප‍්‍රදේශවාසීන් සදහන් කරන්නේ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 9, 2019 15:43

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්