fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගෝලිය ආර්ථිකය ගැන ලෝක බැංකුවෙන් වාර්තාවක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 9, 2019 12:39

ගෝලිය ආර්ථිකය ගැන ලෝක බැංකුවෙන් වාර්තාවක්

ගෝලිය ආර්ථිකය ගැටළු සහගත මට්ටමක පවතින බව ලෝක බැංකුව ප‍්‍රකාශ කළා. කරුණු ගණනාවක් ඊට හේතුවී තිබෙනවා.

ආර්ථික වෙනස්කම් හදුන්වාදීම මුලික අවශ්‍යතාවක්. වෙළඳ ගනුදෙනුවලදී අගනුගමනය කරන ප‍්‍රතිපත්ති සම්බන්ධයෙන් රටවල් වැඩි අවධානය යොමු කළ යුතු බව ලෝක බැංකුව පවසන්නේ. ඇමරිකාවේ නව වෙළඳ ප‍්‍රතිපත්තිය සම්බන්ධයෙන් ද ඔවුන්ගේ අවධානය යොමු වුණා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 9, 2019 12:39

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්