fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සෑම ගමකටම සංවර්ධන වැඩසටහන් රැසක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 9, 2019 12:01

සෑම ගමකටම සංවර්ධන වැඩසටහන් රැසක්

සෑම ගමකම සංවර්ධන වැඩසටහන් රැසක් ක‍්‍රියාත්මක කරන බව ජාතික ප‍්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා ප‍්‍රකාශ කළා. ගම්පෙරලිය වැඩසටහන යටතේ ඒවා ක‍්‍රියාත්මක බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
ජනතා අවශ්‍යතාවන් සපුරාලමින් සියලු ප‍්‍රදේශවල යටිතල පහසුකම් නැංවීමද රජයේ අරමුණක්. ඒ වෙනුවෙන් විධිමත් වැඩසටහන් කඩිනමින් ක‍්‍රියාවට නංවන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 9, 2019 12:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්