ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. දෙරට අතර ටෙස්ට් තරග දෙකක් පැවැත්වීමට නියමිතයි.
තරග දෙකකින් සමන්විත ශී‍්‍ර ලංකා – ඔස්ටේ්රලියා කි‍්‍රකට් තරගාවලිය ලබන 24 වනදා බ්‍රිස්බෙන් හිදී ආරම්භ වනවා.
ශ්‍රී ලංකා සංචිතය,
නායක දිනේෂ් චන්දිමාල්
උප නායක දිමුත් කරුණාරත්න
ළහිරු තිරිමාන්න
කුසල් මෙන්ඩිස්
සදීර සමරවික්‍රම
ධනංජය ද සිල්වා
රොෂේන් සිල්වා
නිරෝෂන් දික්වැල්ල
කුසල් පෙරේරා
දිල්රුවන් පෙරේරා
සුරංග ලක්මාල්
නුවන් ප්‍රදීප්
ලහිරු කුමාර
දුෂ්මන්ත චමීර
ලක්ෂාන් සඳකැන්
කසුන් රාජිත