fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තවත් විහාරස්ථාන 60කට ඉඩම් පූජා ඔප්පු

ITN News Editor
By ITN News Editor ජනවාරි 9, 2019 08:47

තවත් විහාරස්ථාන 60කට ඉඩම් පූජා ඔප්පු

පූජා ඔප්පු ප‍්‍රදානය කිරිමේ ප‍්‍රණ්‍යෝත්සවයක් අද(09) පැවැත්වෙනවා. ඒ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් කොටුව ජනාධිපති මන්දිරයේදී.

විහාරස්ථාන 60කට ඔප්පු ලබාදෙන බවයි ඉඩම් අමාත්‍යංශය සඳහන් කළේ. ඉඩම් ඔප්පු දස ලක්ෂයක් ලබාදීමේ වැඩපිලිවෙල රජය ආරම්භ කර තිබෙනවා. ඊට සමගාමීව ආගමික මධ්‍යස්ථාන සඳහා ඔප්පු ලබාදීමයි වැඩපිළිවෙලේ අරමුණ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 9, 2019 08:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්