fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රාජ්‍ය සේවක වැටුපට රුපියල් 2500ත් දස දහසත් අතර වැඩිවීමක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 9, 2019 08:30

රාජ්‍ය සේවක වැටුපට රුපියල් 2500ත් දස දහසත් අතර වැඩිවීමක්

රජ්‍ය සේවක මුලික වැටුප මේ මාසයේ සිට වැඩි වන බව මුදල් අමාත්‍යංශය ප‍්‍රකාශ කළා. ඒ රුපියල් 2500ත් රුපියල් දස දහසත් අතර මුදලකින්

2015 වසරේදී රාජ්‍ය සේවකයන්ට රුපියල් දස දහසක දීමනාවක් ලබාදුන්නා. 2016 වසරේ සිට 2020 දක්වා දීමනාව මුලික වැටුපට ගැළපීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව 2015 වසරට සාපේක්ෂව 2020 වනවිට රාජ්‍ය සේවක වැටුප සියයට 107කින් වැඩි වන බවයි මුදල් අමාත්‍යංශය පවසන්නේ. එය ඉතිහාසයේ මෙතෙක් වැටුප් වැඩි වු ඉහළම අනුපාතයයි. 2020 වසරේදී ද මුලික වැටුප රුපියල් 2500ත් දස දහසත් අතර ප‍්‍රමාණයකින් වැඩි වන බවත් මුදල් අමාත්‍යංශය පෙන්වා දුන්නා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 9, 2019 08:30

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්