fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ක‍්‍රීඩක ගැටළු විසදීමට විශේෂ ඒකකයක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 9, 2019 08:03

ක‍්‍රීඩක ගැටළු විසදීමට විශේෂ ඒකකයක්

ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ ගැටළු විසදීම සඳහා කඩිනමින් විශේෂ ඒකකයක් පිහිටුවන බව ක‍්‍රීඩා අමාත්‍යංශය ප‍්‍රකාශ කළා.

ක‍්‍රීඩා සංගම්වල ගැටළු සම්බන්ධයෙන් ද අවධානය යොමුව තිබෙනවා. ලබන 16 වනදා සිට ඒකකය ක‍්‍රියාත්මක කිරිමයි අපේක්ෂාව. අදාළ නිලධාරින්ට ඒවා ඍජුවම යොමුකරමින් කල් යාමකින් තොරව විසදුම් ලබාදීමට පියවර ගන්නා බව අමාත්‍යංශය සඳහන් කළා. ක‍්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව, ක‍්‍රීඩා වෛද්‍ය ආයතනය, ජාතික ක‍්‍රීඩා විද්‍යාතනය, තහනම් උත්තේජක මර්දන ආයතනය හා සුගතදාස ක‍්‍රීඩා සංකීර්ණයේ නිලධාරින් ඒ සඳහා අනුයුක්ත කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 9, 2019 08:03

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්