fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මානසික පීඩනය ගැන සළකා පහේ ශිෂ්‍යත්වය ගැන තීරණයක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 8, 2019 16:36

මානසික පීඩනය ගැන සළකා පහේ ශිෂ්‍යත්වය ගැන තීරණයක්

ළමා මනෝ විද්‍යාව පිළිබඳ විශේෂ අවධානය යොමු කරමින් පහ ශ්‍රේණිය ශිෂ්‍යත්වය විභාගය පිලිබඳ තීරණයක් ගැනීම අත්‍යවශ්‍ය බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප‍්‍රකාශ කළා.

විභාගය තුළින් ළමයාට අනවශ්‍ය මානසික පීඩනයක් ලබා නොදිය යුතු බවයි ශිෂ්‍යත්ව සමාලෝචන කමිටු රැස්විමේ දි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

ළමා මනෝ විද්‍යාඥයන්, සමාජ විද්‍යාඥයන් සහ අධ්‍යපනඥයන්ගේ දායකත්වය ඒ සඳහා වැදගත් .

අඩු ආදායම් ලාභී දරුවන්ට ශිෂ්‍යාධාර ලබාදීම සහ පාසල් ලබාදීම යන කරුණු කෙරෙහිද අවධානය යොමු කළ යුතු බව අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 8, 2019 16:36

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්