හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවා මහතා ලබන 22 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
කොළඹ අතිරේක මහේස්ත්රාත් ඉසුරු නෙත්ති කුමාර මහතායි නියෝගය නිකුත් කළේ. ඔහු අත්අඩංගුවට ගැණුනේ 2012 වසරේදී වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් 27 දෙනෙකු ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන්.