fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමරිකා ජනපති හා ඉන්දීය අගමැති දුරකථන සාකච්ඡාවක

ITN News Editor
By ITN News Editor ජනවාරි 8, 2019 12:01

ඇමරිකා ජනපති හා ඉන්දීය අගමැති දුරකථන සාකච්ඡාවක

ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් සහ ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දුරකථන සාකච්ඡාවක නිරත වුණා.

ආරක්ෂාව හා ත‍්‍රස්තවාදය මැඩපැවැත්වීම පිලිබදවයි මුලික අවධානය යොමුවුණේ. දෙරට අතර වෙළෙද සම්බන්ධතා තහවුරු කරගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා තිබෙනවා. නව යාන්ත‍්‍රණයක් ඒ සදහා ස්ථාපිත කිරිමත් අරමුණක්. ඇමරිකාව , ඉන්දියාව සහ ජපානය අතර ඒකාබද්ධ වැඩපිළිවෙළක් ලෙසයි එය ක‍්‍රියාත්මක වන්නේ. ඇෆ්ගනිස්ථානය ඇතුලු රටවල ක‍්‍රියාත්මක ත‍්‍රස්තවාදය හේතුවෙන් බරපතල තත්වයක් නිර්මාණයවී තිබෙනවා.කලාපයට බලපා ඇති එවැනි ගැටුම් පිලිබදව ද නායකයන් අතර සාකච්ඡා පැවැත්වුණා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 8, 2019 12:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්