fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය පුහුණු අවස්ථා දෙගුණ කරයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 8, 2019 11:40

ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය පුහුණු අවස්ථා දෙගුණ කරයි

ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය මගින් සිය පුහුණු අවස්ථා දෙගුණ කර තිබෙනවා.

එහි දෙවන අදිරය මගින් දිවයින පුරා පිහිටි එම අධිකාරියේ දිස්ත්‍රික් කාර්යාලවලදී ඊයේ ආරම්භ කෙරුණා. මෙහි ප්‍රධාන උත්සවය පැවැත්වුයේ  නුවරඑලිය දිස්ත්‍රික් කාර්යාලයේදීයී. ඉදිකිරීම්, සෞඛ්‍ය සේවා, හෝටල් සහ  සංචාරක, මෝටර් කාර්මික සහ විදුලි හා විදුලිසංදේශ යන ක්ෂේත්‍ර සදහා ආධුනිකයන් බදවා ගැනීම දෙවන අදියර යටතේ සිදු කෙරෙනවා. මෙහි ආරම්භක අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, පාර්ලිමේන්තු මන්ත්‍රී වී. තිලකරාජ් යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 8, 2019 11:40

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්