fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සාමාන්‍ය පෙළ පිළිතුරු පත‍්‍ර දෙවන අදියරේ ඇගයීම් ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 8, 2019 08:53

සාමාන්‍ය පෙළ පිළිතුරු පත‍්‍ර දෙවන අදියරේ ඇගයීම් ඇරඹෙයි

උසස් පෙළ ජිව විද්‍යා නව විෂය නිර්දේශයේ ගැටලුවක් නොමැති බව ජාතික අධ්‍යාපන ආයතනය ප‍්‍රකාශ කළා. එය මේවන විට සකස් කර අවසන් ඇති අතර  ගුරු අත්පොත් ලබාදීමට ද පියවර ගෙන ඇති බවයි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ජයන්ති ගුණසේකර මහත්මිය සදහන් කළේ.

මේ අතර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන අදියරේ ඇගයීම් අද සිට ආරම්භ වනවා. ඒ සදහා යොදාගන්නා පාසල් සංඛ්‍යාව 26 ක්. ඉන් පාසල් 5 ක් අද සිට ලබන 17 වනදා තෙක් සම්පුර්ණයෙන් වසා තැබෙන බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පුජිත මහතා සදහන් කළේ.

තවත් පාසල් 21 ක කොටසක් පමණක් වසා ඇගයීම් කටයුතු සිදුකිරීමටයි කටයුතු යොදා තිබෙන්නේ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 8, 2019 08:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්