විද්‍යා හා තාක්ෂණ දැනුම අනාගත පරපුර වෙත ගෙන යාමට ශිල්ප සේනා වැඩපිළිවෙළ ආරම්භ කරන බව විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසනවා. සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කෙරුණා.
කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ,
[ot-video type=”youtube” url=”https://youtu.be/fQA17qFjuQs”]