2015 වසරේ රජය පත්වීමෙන් පසු රටේ සියලු ජනතාව ආපදා රක්ෂණයට ලක්කර ඇති බව අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පවසනවා. උතුරු පළාතේ ගංවතුර උවදුර හේතුවෙන් විපතට පත් ජනතාවට අත්‍යවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය සහ උපකරණ බෙදා දීමේ අවස්ථාවකට එක්වෙමිනුයි අමාත්‍යවරිය මේ බව කියා සිටියේ.
අමාත්‍ය තලතා අතුකෝරල,
[ot-video type=”youtube” url=”https://youtu.be/FPKJvx48pRc”]