fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වන අලියෙකු පහරදීමෙන් පුද්ගලයෙකු මිය යයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 7, 2019 17:08

වන අලියෙකු පහරදීමෙන් පුද්ගලයෙකු මිය යයි

වන අලියෙකු පහරදීමෙන් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.

එප්පාවල මහඉලුප්පල්ලම ප්‍රදේශයේ හේනක සිට නිවසට එමින් සිටි පුද්ගලයෙකුයි මෙසේ වන අලි ප්‍රහාරයට ලක්වුණේ. මිය ගොස් ඇත්තේ පනස් අට හැවිරිදි පුද්ගලයෙක්. මේ අතර අලි රංචුවක් නිසා දිගම්පතහ ප්‍රදේශයේ ජනතාව දැඩි අවදානම් තත්ත්වයට පත්ව සිටින බව වාර්තා වනවා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 7, 2019 17:08

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්