fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආදර්ශ ගම්මාන 80 ක ඉදිකිරිම් ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 7, 2019 17:57

ආදර්ශ ගම්මාන 80 ක ඉදිකිරිම් ඇරඹෙයි

150 වන සැමට සෙවණ ආදර්ශ ගම්මානය හෙට (08)ජනතා අයිතියට පත් කරන බව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ප‍්‍රකාශ කළා.

එය ඉදිකර තිබෙන්නේ අනුරාධපුර – කැබිතිගොල්ලෑව ප‍්‍රදේශයේ. නව නිවාස හතලිහකින් ගම්මානය සමන්විත බවයි ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති සාගර පලන්සූරිය මහතා ප‍්‍රකාශ කළේ.
නව ආදර්ශ ගම්මාන 80 ක ඉදිකිරිම් ලබන 12 වනදා දිවයින පුරා ආරම්භ කිරිමටත් සැළසුම් කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 7, 2019 17:57

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්