fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දුනිසීයාවේ මොලුක්කා දූපත් ආශ්‍රිතව භූ කම්පනයක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 7, 2019 16:07

ඉන්දුනිසීයාවේ මොලුක්කා දූපත් ආශ්‍රිතව භූ කම්පනයක්

ඉන්දුනිසීයාවේ මොලුක්කා දූපත් ආශ්‍රිතව භූ කම්පනයක් හට ගෙන තිබෙනවා.

ඉන්දුනිසීයාවේ අද හටගත් භූ කම්පනය රිච්ටර් ඒකක 6.6ක් ලෙසයි සටහන් වුණේ. මෙම භූ කම්පනය සිදු වුණේ කිලෝමීටර් 60.5ක ගැඹුරු මුහුදේ බවද සදහන්. ඇති වූ භූ කම්නයෙන් කිසිදු දේපල හෝ ජිවිත හානියක් නොමැති බව එරටින් ලැබෙන වාර්තා පවසනවා. සුනාමි අනතුරක්ද නොමැති බවයි භූ විශේෂඥයින් සදහන් කරන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 7, 2019 16:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්