fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කසළ තේ කිලෝග‍්‍රෑම් 3907ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජනවාරි 7, 2019 11:55

කසළ තේ කිලෝග‍්‍රෑම් 3907ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

මාවනැල්ල අන්වාරම මංසන්ධියේදී කසළ තේ කිලෝග‍්‍රෑම් 3907 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගත්තා. පොලිස් විශේෂකාර්ය බලකායයි වැටලීම සිදුකළේ.

වැඩිදුර පරීක්ෂණ සඳහා මාවනැල්ල පොලීසියට භාරදුන් සැකකරු පොලිස් ඇප මත මුදාහැර තිබෙනවා. ඔහු ලබන බදාදා(09) මාවනැල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටයි නියමිත.

ITN News Editor
By ITN News Editor ජනවාරි 7, 2019 11:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්