fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාසල් සඳහා කී‍්‍රඩා පුහුණුකරුවන් 3850ක් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය

ITN News Editor
By ITN News Editor ජනවාරි 7, 2019 11:48

පාසල් සඳහා කී‍්‍රඩා පුහුණුකරුවන් 3850ක් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය

රජයේ පාසල් සඳහා කී‍්‍රඩා පුහුණුකරුවන් 3850 දෙනෙකු බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය හිමිවුණා. ඔවුන් ජාතික සහ පළාත් පාසල් සඳහා ඉදිරියේදී අනියුක්ත කරන බවයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා  සඳහන් කළේ.
අද (07) පෙරවරුවේ කැබිනට් මණ්ඩලය රැස්වුණේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්. එහිදී තවත් යෝජනා කිහිපයකට අනුමැතිය හිමිවූ බව රජයේ ආරංචි මාර්ග ප‍්‍රකාශ කළා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 7, 2019 11:48

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්