fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උතුරට සංවර්ධන ව්‍යාපෘති රැසක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 7, 2019 11:20

උතුරට සංවර්ධන ව්‍යාපෘති රැසක්

උතුරේ සංවර්ධන ව්‍යාපෘති රැසක් ක‍්‍රියාවට නංවන බව අමාත්‍ය මනෝ ගනේෂන් මහතා ප‍්‍රකාශ කළා. විධිමත් සැලැස්මක් අනුගමනය කරන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

කිසිදු අපහසුතාවයකින් තොරව සියලුදෙනාට තම කටයුතු කරගෙන යාමට අවශ්‍ය පරිසරය උදාකරදීම ද රජයේ ස්ථාවරය බව අමාත්‍යවරයා සඳහන් කළා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 7, 2019 11:20

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්