fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වන අලියෙකු පහරදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor ජනවාරි 7, 2019 09:17

වන අලියෙකු පහරදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

වන අලියෙකු පහරදීමෙන් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.

එප්පාවල මහඉලුප්පල්ලම ප්‍රදේශයේ හේනක සිට නිවසට එමින් සිටි පුද්ගලයෙකුයි මෙසේ වන අලි ප්‍රහාරයට ලක්වුණේ. මිය ගොස් ඇත්තේ 58 හැවිරිදි පුද්ගලයෙක්.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 7, 2019 09:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්