වන අලියෙකු පහරදීමෙන් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.
එප්පාවල මහඉලුප්පල්ලම ප්රදේශයේ හේනක සිට නිවසට එමින් සිටි පුද්ගලයෙකුයි මෙසේ වන අලි ප්රහාරයට ලක්වුණේ. මිය ගොස් ඇත්තේ 58 හැවිරිදි පුද්ගලයෙක්.

© 2024 ITN News - Powered by ITN DIgital.