fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

GOLDEN GLOBE AWARDS අද…

ITN News Editor
By ITN News Editor ජනවාරි 6, 2019 18:24

GOLDEN GLOBE AWARDS අද…

76 වැනි වරට පවත්වන ගෝල්ඩන් ග්ලෝබ් සිනමා සම්මාන උලෙළත් අද රාත්‍රියේදී පැවැත්වීමට නියමිතයි. ඒ ඇමෙරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලිස් නගරයේ දී යි. හොලිවුඩ් තරු රැසක් අද පැවැත්වෙන සම්මාන උලෙළට සහභාගී වනු ඇත.

ස්ටාර් ඉස් බොර්න්  සිනමා කෘතිය සම්බන්ධයෙන් මෙවර විශේෂ අවධානයක් යොමුව ඇති බවයි විචාරයකයන් සදහන් කරන්නේ. ද ෆේවරිට් කෘතිය ද විශේෂිත චිත්‍රපටයක් ලෙස පෙරමුණට පැමිණ ඇති අතර බ්‍රිතාන්‍ය නිලියක වන ඔලීවියා කොල්මන් බොහෝ විට හොඳම නිලියට හිමි සම්මානය දිනගනු ඇති බවයි සිනමා විචාරකයන් පවසන්නේ….

ITN News Editor
By ITN News Editor ජනවාරි 6, 2019 18:24

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්