සුනිල් ශාන්ත නමැති හෙරොයින් ජාවාරම්කරු රිමාන්ඩ් බන්ධනාගාරයෙන් මුදාගත් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගතකෙරුණා. හෙරොයින් ජාවාරම්කරු බන්ධනාගාරයෙන් මුදාගැනීමේ සිද්ධියේ ප්රධාන සැකකරු අලුත්කඩේ මහේස්ත්රාත් අධිකරණයට අද ඉදිරිපත් කෙරුනා. හදුනාගැනීමේ පෙරෙට්ටුවක් සදහා ලබන අටවනදා දක්වා ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි අධිකරණය නියෝග කළේ.