fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මහා පරිමාණ දැව ජාවාරමක් හෙළිකර ගැනේ

ITN News Editor
By ITN News Editor ජනවාරි 6, 2019 12:14

මහා පරිමාණ දැව ජාවාරමක් හෙළිකර ගැනේ

මහා පරිමාණ දැව ජාවාරමක් හෙළිකර ගැනීමට පොලීසිය සමත්වුණා. පුදුකුඩිඉරිප්පු ඉඩෙයික්කාඩු රක්ෂිතයේ එය පවත්වාගෙන ගොස් ඇති බවයි පොලීසිය පවසන්නේ. ඊට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් සහ පලු දැව තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. රක්ෂිතයේ පලුගස් කපා ප‍්‍රවාහනය කර ඇති බවයි පරීක්ෂණවලදී භෙළිවුණේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් මුලතිව් අධිකරණයට ඉදිරිපත් කිරීමටයි නියමිත.

ITN News Editor
By ITN News Editor ජනවාරි 6, 2019 12:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්