fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පෙන්ටගන කාර්ය මණ්ඩල ප‍්‍රධානියා ඉල්ලා අස්වෙයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 6, 2019 12:04

පෙන්ටගන කාර්ය මණ්ඩල ප‍්‍රධානියා ඉල්ලා අස්වෙයි

පෙන්ටගන කාර්ය මණ්ඩල ප‍්‍රධානී කෙවින් ස්වානි සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. පෞද්ගලික හේතුවක් මත එම තීරණයට එළඹි බවයි ඔහු පවසන්නේ.

ඇමරිකා හමුදා සිරියාවෙන් ඉවත් කිරීමට ඩොනල්ඩ් ට‍්‍රම්ප් තීරණය කිරීමත් සමඟ එරට හමුදා ප‍්‍රධානීන් කිහිපදෙනෙක් සිය තනතුරු වලින් ඉල්ලා අස්වීම විශේෂත්වයක්. මීටපෙර ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කළ ජේම්ස් මැට්ස් ද සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට පියවර ගත්තා. හිටපු පෙන්ටගන කාර්ය මණ්ඩල ප‍්‍රධානියා 2017 වසරේ සිට එහි සේවය කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 6, 2019 12:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්