Life+News The Official News Portal of Independent Television Network Ltd

සංවිධානාත්මක අපරාධකරුවන් 5ක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජනවාරි 6, 2019 12:01

සංවිධානාත්මක අපරාධකරුවන් 5ක් අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවන් පස් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ නිට්ටඹුව උක්ගහවෙල ප‍්‍රදේශයේදී. පොලිස් සංවිධානාත්මක අපරාධ නිවාරණ කොාට්ඨාසයයි වැටලීම සිදුකළේ.

ඔවුන් සතුව තිබී ජීව අත්බෝම්බයක් ද සොයාගෙන තිබෙනවා. සැකකරුවන් උඳුගොඩ සහ උක්ගහවෙල ප‍්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක්. ඔවුන්ගෙන් ප‍්‍රශ්න කිරීම් සිදුකරන බවයි පොලීසිය පවසන්නේ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 6, 2019 12:01
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්