ගම්පෙරළිය වැඩසටහන නව ජවයකින් ඉදිරියට ගෙන යාමට පියවර ගෙන ඇති බව අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසනවා. බෙන්තොට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ සමෘද්ධි ප්‍රතිලාභින් අනූහය දෙනෙකුට ස්වයං රැකියා උපකරණ බෙදා දීමේ වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.
අමාත්‍ය ගයන්ත කරුණාතිලක,
[ot-video type=”youtube” url=”https://youtu.be/NP7wFA8H8Yw”]