ඇමරිකා හමුදා අඛණ්ඩව සිරියාවේ හදුනාගත් ඉලක්ක වලට ගුවන් ප්රහාර එල්ල කරමින් සිටින බව ප්රාදේශීය අණදෙන නිලධාරියා සඳහන් කළා.
ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් භට කණ්ඩයම් යළි කැඳවීමට තීරණය කර තිබුණ ද මෙහෙයුම් සම්පූර්ණයෙන් නතර කර නොමැති බවයි ඔහු පෙන්වාදුන්නේ. පසුගිය සිකුරාදා පමණක් ඒකාබද්ධ ගුවන් ප්රහාර 469 ක් සඳහා ඇමරිකාව සම්බන්ධවූ බවට තොරතුරු වාර්තා වුණා.