බලපත්ර නොමැතිව අනවසරයෙන් මැණික් ගරමින් සැකකරුවන් හත් දෙනෙකු බගවන්තලාව ප්ර දේශයෙදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බගවන්තලාව පොලිස්ථානයේ නිළධාරින්ට ලැබුණු තොරතුරකට අනුවයි වැටලීම සිදු කෙරුණේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් බගවන්තලාව කොටියාගල ප්රදේශයේ පදිංචිකරුවන් බව හෙළිව තිබෙනවා. ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි. බගවන්තලාව පොලිසියයි වැඩිදුර විමර්ශන පවත්වන්නේ.