fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අනවසරයෙන් මැණික් ගැරූ හත් දෙනෙකු පොලිස් දැලේ

ITN News Editor
By ITN News Editor ජනවාරි 6, 2019 09:31

අනවසරයෙන් මැණික් ගැරූ හත් දෙනෙකු පොලිස් දැලේ

බලපත්‍ර නොමැතිව අනවසරයෙන් මැණික් ගරමින් සැකකරුවන් හත් දෙනෙකු බගවන්තලාව ප්‍ර දේශයෙදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බගවන්තලාව පොලිස්ථානයේ නිළධාරින්ට ලැබුණු තොරතුරකට අනුවයි වැටලීම සිදු කෙරුණේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් බගවන්තලාව කොටියාගල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හෙළිව තිබෙනවා. ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි. බගවන්තලාව පොලිසියයි වැඩිදුර විමර්ශන පවත්වන්නේ.

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 6, 2019 09:31

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්