fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

2021 මූල්‍ය ඉලක්ක පිළිබද යෝජනා අයවැයට ඇතුලත් කෙරේ

ITN News Editor
By ITN News Editor ජනවාරි 6, 2019 08:51

2021 මූල්‍ය ඉලක්ක පිළිබද යෝජනා අයවැයට ඇතුලත් කෙරේ

ඉලක්ක රැසක් ජයගැනීමේ අරමුණෙන් නව අයවැය සකස් කර ඇති බව මුදල් අමාත්‍යාංශය ප‍්‍රකාශ කළා.

රාජ්‍ය මූල්‍ය ඒකාග‍්‍රතා වැඩසටහන ශක්තිමත් කිරීම ද මෙහි මූලික අරමුණක්. 2021 වනවිට අත්පත් කරගත යුතු මූල්‍ය ඉලක්ක පිළිබද යෝජනා ද ඊට ඇතුලත්. 2019 විසර්ජන පනත අනුමැතිය සඳහා ලබන සතියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරෙනවා. පෙබරවාරී 5 වෙනිදායි එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන්නේ. දෙවන වර කියවීම සිදුකෙරෙන්නේ මාර්තු මස 5 වෙනිදා. තුන්වන වර කියවීමේ විවාදය මාර්තු 13 වෙනිදා සිට ආරම්භ වෙනවා. අවසන් ඡන්ද විමසීම පැවැත්වෙන්නේ අප්‍රේල් 4 වෙනිදායි.

ITN News Editor
By ITN News Editor ජනවාරි 6, 2019 08:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2019

logo