fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සේනා ගැන පරීක්ෂණ වාර්තාවේ නිර්දේශ හෙට සිට කි‍්‍රයාත්මකයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 6, 2019 08:53

සේනා ගැන පරීක්ෂණ වාර්තාවේ නිර්දේශ හෙට සිට කි‍්‍රයාත්මකයි

සේනා දළඹු විශේෂය පිළිබද පරීක්ෂණ වාර්තාවේ නිර්දේශ හෙට සිට කි‍්‍රයාත්මක කිරිමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

වාර්තාව සකස් කළේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පරීයේෂකයන් පිරිසකි. දළඹු විශේෂය මර්දනය සදහා යෝජනා රැසක් ඉන් නිරිදේශ කර තිබෙනවා. සේනා දළඹු විශේෂය ශ්‍රී‍්‍ර ලංකාවේ මුල් වරට වාර්තා වුණේ අම්පාර දිස්ති‍්‍රක්කයෙන්.මේ වන විට අනුරාධපුර මොණරාගල සහ කුරුණෑගල දිස්ති‍්‍රක්ක වලට ද දළඹු විශේෂ පැතිර ගොස් තිබෙනවා. සේනා දළඹුවන් මුල් වරට නයිජීරියාවේදි හමුවුණේ 2016 වසරේදියි. මේ වන විට එම දළඹු විශේෂය රටවල් 44 ක පැතිර ගොස් තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 6, 2019 08:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo