fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මේ වසර ගැන ජනතා තීන්දුවක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 5, 2019 17:11

මේ වසර ගැන ජනතා තීන්දුවක්

මෙම වසර මැතිවරණ වසරක් බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. කුරුණෑගල දිස්ත්‍රික් පොදු ජන පෙරමුණු කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් කාර්යාලය විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් විවෘත කෙරුණා. ජොන්ස්ටන් ප්‍රනාන්දු අනුර ප්‍රියදර්ශන යාපා යන මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 5, 2019 17:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්