සමාජ ජාල වෙබ් අඩවි පිළිබඳ පැමිණිලි 2500 ක් පමණ පසුගිය වසරේදි ලැබී ඇති බව පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ප්‍රකාශ කළා.
වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ඉදිරිපත්ව ඇත්තේ ව්‍යාජ ෆේස්බුක් ගිණුම් සම්බන්ධයෙන්.
එම පැමිණිලි සම්බන්ධයෙන් අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගෙන ඇති බවයි පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ප්‍රධාන තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා සදහන් කළේ.