fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සමාජ ජාල වෙබ් අඩවි පිළිබඳ පැමිණිලි 2500ක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 5, 2019 14:03

සමාජ ජාල වෙබ් අඩවි පිළිබඳ පැමිණිලි 2500ක්

සමාජ ජාල වෙබ් අඩවි පිළිබඳ පැමිණිලි 2500 ක් පමණ පසුගිය වසරේදි ලැබී ඇති බව පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසදය ප‍්‍රකාශ කළා.

වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ඉදිරිපත්ව ඇත්තේ ව්‍යාජ ෆේස්බුක් ගිණුම් සම්බන්ධයෙන්.

එම පැමිණිලි සම්බන්ධයෙන් අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගෙන ඇති බවයි පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසදයේ ප‍්‍රධාන තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 5, 2019 14:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්